Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ සිසුන්ට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙන් බස් රථයක්  

Add comments

මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය බස් රථයක් ලබා දීම සම්බන්ධයෙන් එම සිසුන්ගේ ස්තූතිය හිමිවුණා.

මාතර කාර්මික විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කර ගැනීම සඳහායි මෙම බස් රථය පරිත්‍යාග කෙරුණේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිසු අයිතියට පත් කෙරුණා.

 

The post මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ සිසුන්ට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙන් බස් රථයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG