Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට අදාළ තීන්දුව අද  

Add comments

රන්ජන් රාමනායක මහතා සමඟ ආන්දෝලනාත්මක  දුරකතන සංවාදයක් පැවැත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට වරෙන්තුවක් නිකුත් කිරීමට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමට අදාලවයි මෙම නියෝගය නිකුත් කෙරෙන්නේ. ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන ලෙස ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් පසුගියදා ඉල්ලා සිටියා.

 

 

The post මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට අදාළ තීන්දුව අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG