පිලිපීනයේ මැනිලා අගනුවර සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
මැනිලා අගනුවර පිහිටි සාප්පු සංකීර්ණයකදීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. එම අවස්ථාවේදී රැකියාව අහිමිවූ ආරක්ෂක අංශ සේවකයෙකු එම සාප්පු සංකීර්ණය තුළ පුද්ගලයින් තිස් දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන තිබෙනවා. සාප්පු සංකීර්ණයට පැමිණි පිරිස ඉන් ආරක්ෂිතව ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. අද උදෑසන 10ට පමණ මෙය සිදුව තිබෙනවා.
The post මැනිලා අගනුවර සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබයි appeared first on ITN News.

Post a Comment