Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උදෑසන 6 සිට දවල් 12 දක්වා ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 199ක් අත්අඩංගුවට  

Add comments

අද උදෑසන 6.00 සිට මධ්‍යහ්න 12.00ක් දක්වා ගතවූ පැය හයක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 199ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරනවා.
ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් ගමන්ගත් වාහන තිහක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ අනුව මේ වන තෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 4217ක්.

The post උදෑසන 6 සිට දවල් 12 දක්වා ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 199ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG