Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙලට ජනතව තවදුරටත් ඉවසීමෙන් සහය ලබාදෙන්න  

Add comments

රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථකව සිදුවන බවත් ජනතව තවදුරටත් ඉවසීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ජනතාවට දැනුම් දෙයි.

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය වැළැක්වීමට රජය විසින් ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධව ජනතාව තවදුරටත් දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය මේ බව සඳහන් කළේ ය.

ඇදිරි නීතිය සහ නිරෝධායන කටයුතුවලට අවනත වී ජනතව කටයුතු කරමින් සිටිනවා. තවදුරටත් ඉවසීමෙන් යුක්තව වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙසත් රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වන බැවින් ඒ සඳහා ජනතා සහයෝගය තවදුරටත් ඉල්ලා සිටිනවා යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

The post රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙලට ජනතව තවදුරටත් ඉවසීමෙන් සහය ලබාදෙන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG