ජාතියක් ලෙස පරිත්‍යාගශීලිව කටයුතු කිරීමෙන් කොරෝනා ව්‍යසනයෙන් රට මුදාගත හැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ස්වාධීන රූපවාහිනියේ ඊයේ (26) රාත්‍රී විකාශය වූ විශේෂ සාකච්ඡාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා.
The post ජාතියක් ලෙස පරිත්‍යාගශීලීව කටයුතු කිරීමෙන් කොරෝනා ව්‍යසනයෙන් රට මුදාගත හැකියි appeared first on ITN News.
Post a Comment