වීසා හෝ පදිංචිය සඳහා අවසර පත්‍ර තිබුණ ද විදේශිකයින්ට චීනයට ඇතුළුවීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
ගුවන් සේවාවන් සඳහා එරටට ඇතුළුවීමට ලබාදී ඇත්තේ දිනකට එක් ගුවන් වාරයක් පමණයි. දින කිහිපයකට පසු පළමු දේශීය කොරෝනා ආසාදිතය හමුවීම මෙම පියවර ගැනීමට හේතුවී තිබෙනවා.
එරට ජන ජීවිතය මේ වනවිට යථාතත්ත්වයට පත් වෙමින් පවතින බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනවා.
The post සියලු විදේශිකයන්ට චීනයෙන් තහනමක් appeared first on ITN News.

Post a Comment