Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා ආසාදනය වෙයි  

Add comments

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය ට්විටර් ගිණුමෙහි සදහන් කර තිබෙනවා.

“සුළු රෝග ලක්ෂණ” හේතුවෙන් බ්‍රහස්පතින්දා ජොන්සන් COVID-19 සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර කොරෝනා සදහා කළ පරීක්ෂණයේදී ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

The post බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG