මීළඟ පාර්ලිමේන්තුවට තෝරා ගත යුත්තේ ඒ සඳහා සුදුසු පුද්ගලයන් බව සුපිලිපන් පාර්ලිමේන්තුවක් උදෙසා ජාතික ව්‍යාපාරය අවධාරණය කරනවා.
දේශපාලන පක්ෂ නාම යෝජනා ලබා දෙන විට මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි එම ව්‍යාපාරය කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.
The post මීළඟ පාර්ලිමේන්තුවට තෝරා ගත යුත්තේ ඒ සඳහා සුදුසු පුද්ගලයන් appeared first on ITN News.
Post a Comment