Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සායනික රෝගීන් සඳහා මාසික ඖෂධ තැපැල් මගින් බෙදා හැරීම අනිද්දා සිට  

Add comments

සායනික රෝගීන් සදහා මාසික ඖෂධ තැපැල් මගින් බෙදා හැරීමේ වැඩපිලිවෙල අනිද්දා (30) ආරම්භ කෙරෙනවා.

රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය ලබාදීම අවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. සායනික පොත සමග නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම් අදාල රෝහලට ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු යාවත්කාලීන කළ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

රෝහල් කාර්ය මණ්ඩලය සායනික රෝගීන්ගේ ඖෂධ පැකැට්ටුව සකස් කර ලිපි බෙදන තැපැල්කරු මගින් නිවසටම ගෙනවිත් භාර දීමටයි සැලසුම් කර තිබෙන්නේ.

The post සායනික රෝගීන් සඳහා මාසික ඖෂධ තැපැල් මගින් බෙදා හැරීම අනිද්දා සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG