Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනාධිපති එරට විශාලතම මූල්‍ය සහන පැකේජයකට අත්සන් තබයි  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් එරට විශාලතම මූල්‍ය සහන පැකේජයකට අත්සන් තබා තිබෙනවා.

ඒ කොරෝනා වයිරස් වසන්ගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්. ඇමරිකාවේ විරැකියාවෙන් පෙළෙන ජනගහනය මිලියන 3.3 ක්. ඔවුන්ටද සහන සලසන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

ඇමරිකාවේ කොරෝනා වයිරස් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමග එරට දැඩි අවධානම් තත්වයකට පත්ව තිබෙනවා.

The post ඇමරිකා ජනාධිපති එරට විශාලතම මූල්‍ය සහන පැකේජයකට අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG