අප‍්‍රිකානු කලාපයේ කොරෝනා වයිරසය ව්‍යප්ත වීම වේගවත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
ඇමරිකාවෙන් පසු කොරෝනා වයිරසයේ මීලඟ කේන්ද්‍රස්ථානය අපි‍්‍රකාව වනු ඇති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ.
එසේ වුවහොත් ඉතා දිළිදු රාජ්‍යයන් සහිත අප‍්‍රිකා කළාපයට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධායනය සදහන් කළා.
The post ඇමරිකාවෙන් පසු කොරෝනා මීලඟ කේන්ද්‍රස්ථානය අපි‍්‍රකාව වනු ඇති බව WHO අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment