Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ නෞකාව කොළඹ වරායට  

Add comments

බංගලිදේශ නාවික හමුදාවට අයත් ශදිනොටා නෞකාව කොළඹ වරායට ළඟාවුණා.

නාවික හමුදාව එම නෞකාව සාම්ප‍්‍රදායිකව පිළිගෙන තිබෙනවා. දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීමයි සංචාරයේ අරමුණා.

දෙපාර්ශවයේ නාවික හමුදා නිලධාරිින් අතර විශේෂ සාකච්ඡා ද පැවති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.

 

The post බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ නෞකාව කොළඹ වරායට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG