හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසය ප‍්‍රකාශ කළා.
වැටලිම් සිදුකර තිබෙන්නේ වත්තේගම පොලිස් වසමේ දි. සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරිමටයි නියමිත.
වත්තේගම පොලිසියයි වැඩිදු ර විමර්ශන සිදුකරන්නේ.
The post හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment