ඇමෙරිකා ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා ප්‍රාන්ත 14 ක පැවති මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරෙමින් පවතිනවා.
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරගවදින ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතිනවා. මෙතෙක් ප්‍රාන්ත හයක ජය හිමිකර ගැනීමට ෂෝ බයිඩන් සමත් වුණා. බර්නි සැන්ඩර්ස්ට හිමිවූයේ ආසන දෙකක ජයග්‍රහණය පමණයි. සියලු ප්‍රාන්තවල මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව වැඩිම ජයග්‍රහණ හිමිකර ගන්නා පුද්ගලයා ඩිමොක්‍රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති.
The post ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂකයා තෝරාගැනීමට පැවති මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment