අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
අප්‍රේල් 22 වනදායින් පසු මැතිවරණය පැවැත්විය හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post අපිට අවශ්‍ය නීතියේ අවසරය ලැබෙන ප‍්‍රථම අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන්න appeared first on ITN News.
Post a Comment