Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධ්‍යාපන සමුපකාර සමිතිය මගින් ලබාගත් ණය වාරික අයකර ගැනීම තාවකාලිකව නතර කෙරේ  

Add comments

අධ්‍යාපන සමුපකාර සමිතිය මගින් ලබාගත් ණය වාරික අයකර ගැනීම ද තාවකාලිකව නතර කර තිබෙනවා.

ණය වාරික අයකර ගැනීම තාවකාලිකව නතර කරන බවට රජය නිකුත් කළ නිවේදනයට අනුව මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ.

 

 

The post අධ්‍යාපන සමුපකාර සමිතිය මගින් ලබාගත් ණය වාරික අයකර ගැනීම තාවකාලිකව නතර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG