කොරෝනා ආසාදිතව රෝහල් ගත කර සිටි දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
ඒ අනුව කොරෝනා වෛරසය වැළදීමෙන් රෝහල් ගත කර සිටින මුළු රෝගීන් ගණන 97ක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ වන විට රෝහල් තුළ අධික්ෂණය මට්ටමේ සිටින රෝගීන් සංඛ්‍යාව 199ක්.

The post COVID19 : තවත් දෙදෙනෙක් රෝහලෙන් පිටව යයි – සුවය ලැබූවන් ගණන 9 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment