Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදනයෙන් බි‍්‍රතාන්‍යයේ 13 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට  

Add comments

කොරෝනා ආසාදනයෙන් බි‍්‍රතාන්‍යයේ 13 හැවිරිදි පිරිමි ළමයෙකු මියගියා.

ඔහු කොරෝනා වයිරසයෙන් බි‍්‍රතාන්‍යයේදී මියගිය ලාබාලතම පුද්ගලයායි. බි‍්‍රතාන්‍ය යේ පැය 24ක් තුළ මරණ 381ක් සිදු වුණා. ඒ එරටින් වැඩිම මරණ වාර්තාවූ පලමු අවස්ථාව සනිටුහන් කරමින්.

බි‍්‍රතාන්‍යයේ මියගොස් ඇති ගණන 1789ක්. යුරෝපයේ සිදු වූ ලාබාලතම පුද්ගලයාගේ මරණය ඊයේ බෙල්ජියමෙන් වාර්තා වුණේ 12 හැවිරිදි දැරියක මියයාමත් සමගයි.

 

The post කොරෝනා ආසාදනයෙන් බි‍්‍රතාන්‍යයේ 13 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG