Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් තැපැල් සේවා නතර කිරීමට ජපානය තීරණය කරයි  

Add comments

විදෙස් තැපැල් සේවා නතර කිිරීමට ජපාන රජය තීරණය කළා.

ඒ අනුව රටවල් 150කට වැඩි ගණනක් සඳහා ගුවන් මගින් ලිපි සහ පාර්සල් බෙදා හැරීම නතර කෙරෙනවා. එහෙත් ඇමරිකාව,ප‍්‍රංශය සහ ඔස්ටෙ‍්‍රිලියාව දක්වා තැපැල් කටයුතු තවදුරටත් කි‍්‍රයාත්මක කිරීමටයි නියමිත.

හොංකොං සහ මැලේසියාව ඇතුළු ආසියාතික රටවලට සිදුකෙරෙන තැපැල් සේවා අඩු කිරීමටයි ජපාන බලධාරීන් තීරණය කර තිබෙන්නේ.

The post විදෙස් තැපැල් සේවා නතර කිරීමට ජපානය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG