කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකර විනාඩි 3 ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට චීනය පියවර ගත්තා.
එරට ධජ අඩකුඹු කරමින්, වාහන, නෞකා හා දුම්රියවල නලා ශබ්ද කරමින් මිය ගිය අය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් ප්‍රාන්තයේ සියලු මාර්ග සංඥා රතු පැහැයෙන් තිබීම ද විශේෂත්වයක්.
The post චීනයේ කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකර විනාඩි 3 ක නිශ්ශබ්දතාවක් appeared first on ITN News.
Post a Comment