Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පොරොත්තු ලේඛණ්යේ සිටින පවුල් 633,000කටත් රු.5000 දීමනාව  

Add comments

සමෘද්ධි ප්‍රතිලාභ ලබන ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීම ක්‍රියාත්මක වන අතර එම ප්‍රතිලාභ නොලබන පොරොත්තු ලේඛණ්යේ සිටින හයලක්ෂ තිස්තුන් දහසකට අධික පවුල් සංඛ්‍යාවකටද රුපියල් 5000 දීමනාව ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පල කළා.

 

The post සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පොරොත්තු ලේඛණ්යේ සිටින පවුල් 633,000කටත් රු.5000 දීමනාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG