කොරෝනා රෝගියෙකු මිය ගිය විට අවසන් කටයුතු සිදු කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
ඇඳිරිනීතිය අවස්ථාවේ පිටතට පැමිණ උද්ඝෝෂණ වැනි ක්‍රියාවල නිරත වීමෙන් රෝග අවධානම ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසයෙන් මිය ගිය රෝගියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ඇති වූ බාධා සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මේ බව සඳහන් කළා.
The post කොරෝනා රෝගියෙකු මිය ගිය විට අවසන් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව – බියවිය යුතු නැහැ appeared first on ITN News.
Post a Comment