Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සතොස ගබඩා සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණයට  

Add comments

සතොස ගබඩා සංකීර්ණයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇනවුම්කළ භාණ්ඩ නිසි පරිදි බෙදාහැරීම සිදුවන්නේ ද යන්න පිළිබද අභ්‍යන්තර වෙළෙද පාරිභෝගික සුබසාධන ආහාර සුරක්ෂිතතාවය  හා පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් ජී කේ එස් එල් රාජදාස මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ලේකම්වරයා ඇතුළු පිරිසක් එම කටයුතු සිදුවන ආකාරය පිළිබද සොයා බැලුවා.

 

 

The post සතොස ගබඩා සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG