දැවැන්ත වගා සංග්‍රාමයක් තුලින් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post ආනයනය සීමා කර කෘෂිකාර්මික විප්ලවයක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment