Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව 152 ක් වෙයි  

Add comments

අද සවස කොරෝනා වයිරස් ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීයෙකු හමුවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගියා.

මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

The post මෙරට කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව 152 ක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG