වර්තමානයේ පැන නැගී ඇති අර්බුධාකාරී තත්ත්වය හමුවේ රජය සෑම විටම ක්‍රියා කරන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස්වලට අනුව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කොරෝනා ආසාදනය වීමෙන් සිදු වන මරණවල අවසන් කටයුතු සිදු කිරීම පිලිබද සර්ව පාක්ෂික නායකයන්ගේ හා නියෝජිතයන්ගේ හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම හමුවේදී කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා.
The post රජයේ ක්‍රියාමාර්ග සෞඛ්‍ය උපදෙස්වලට අනුවමයි – අගමැතිගෙන් හකීම්ට පිළිතුරු appeared first on ITN News.
Post a Comment