Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමර්ගය අත්හිටුවයි- දිනක වැටුප covid -19 ජාතික අරමුදලට  

Add comments

අද (04) සිට ක‍්‍රියාත්මක කිරිමට නියමිතව තිබු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කොවිඩ් නයින්ටින් හෙවත් කොරෝනා වෛරස ව්‍යප්තිය පාලනයට අවශ්‍ය නීති සති දෙකක් තුළ සකස් කරදෙන මෙන් සංගමය ඉල්ලීමක් කළා. ඒ අනුව ගැටලු විසදීමට බලධාරින් එකඟවූ බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා ප‍්‍රකාශ කළේ.

කොවිඩ් නයින්ටීන් මර්දන වැඩපිලිවෙලට කොන්දේසි විරහිතව එක්ව සිටින බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.

 

 

The post මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමර්ගය අත්හිටුවයි- දිනක වැටුප covid -19 ජාතික අරමුදලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG