Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විසදුම්  

Add comments

මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේදීම විසදුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගත්තා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුණදෙන ගැටලු පිළිබද පසුගිය 29 වනදා අමාත්‍යවරිය හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මෙම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් වැඩිකරන ලෙසට අමාත්‍යවරිය අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නා.

ඊයේ (02) රාත්‍රියේ දී ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී. අමාත්‍යවරිය වෙත පෞද්ගලිකව ලැබී තිබූ දෑත් සේදීම සදහා යොදාගන්නා විෂබීජනාශක බෝතල් හාරදහසක් පමණ එම සංගමයට ලබාදුන්නා. තවත් පහසුකම් රැසක් ලබාදීමට මෙහිදී පියවර ගැණුනා.

 

 

The post මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විසදුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG