Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම අමෙරිකාවට  

Add comments

කොරෝනා වෛරසය වැළඳී ඇති වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකාවයි.

වාර්තාවී ඇති ආසාධිතයන් සංඛ්‍යාව 277,475ක්. මරණ 7,402 ක් ද වාර්තාවී තිබෙනවා.

රට තුළ කොරෝනා වෛරසය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සෞඛ්‍ය සේවා සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා තිබූ ඇතැම් නීති රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පුද්ගලයන් 10 දෙනෙකුට වඩා ඒකරාශී විම ද තහනම් කර ඇති බවයි බලධාරීන් පවසන්නේ.

The post කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම අමෙරිකාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG