ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංගමය මුව ආවරණ හැත්තෑ දහසක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගත් සාම්පලයකට අනුව නියමිත ප්‍රමිතියෙන් යුතුව මෙම මුව ආවරණය නිෂ්පාදනය කෙරෙනවා. හික්කඩුව වෝග්ටෙක්ස් ආයතනයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
The post මුව ආවරණ හැත්තෑ දහසක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment