කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙහෙයවන කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මධ්‍යම පළාතට අවශ්‍ය බීජ නිකුත් කිරීම ගන්නෝරුවේදී සිදුකෙරුණා.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සදහායි මෙම කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන්නේ.
The post කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මධ්‍යම පළාතට අවශ්‍ය බීජ නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment