Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IDH රෝහලේ කාර්ය මණ්ඩලය ඇගයීමට ලක්කෙරේ  

Add comments

නාලන්දා විද්‍යාලයේ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා Future Minds ව්‍යාපෘතිය එක්ව IDH රෝහලේ කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක් සංවිධාන කළා.

වෛද්‍යවරුන් ඇතුලු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයට වියළි ආහාර හා ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කෙරුණේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සමීර ලියනගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.

The post IDH රෝහලේ කාර්ය මණ්ඩලය ඇගයීමට ලක්කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG