දැඩි සත්කාර ඒකක ඇඳන් දේශීය නිෂ්පාදනය කිරීමට රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම කටයුතු කර තිබෙනවා. වාණිජ මට්ටමෙන් එම ඇඳන් නිෂ්පාදනය කිරීමටයි අදාළ සමාගම යොමු වී ඇත්තේ. මේ වන විටත් එහි සාම්පල නිෂ්පාදනය කර අවසන්.
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ව්‍යාපෘතිය සඳහා රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම යොමුව තිබෙනවා.
The post දේශීය දැඩි සත්කාර ඒකක ඇඳන් සාම්පල නිෂ්පාදනය කර අවසන් appeared first on ITN News.
Post a Comment