Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

16 හැවිරිදි සිසුවෙකු නිර්මාණය කළ විෂබීජහරණ කුටියක් කඹුරුපිටිය මූලික රෝහලට භාර දෙයි  

Add comments

මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු නිර්මාණය කළ විෂබීජහරණ කුටියක් කඹුරුපිටිය මූලික රෝහල වෙත නොමිලේ භාර දී තිබෙනවා.

ඌරුමුත්ත අල්මේදා මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච් ජී මධුෂාන් නමැති සිසුවායි මෙම කුටිය නිර්මාණය කර ඇත්තේ. ඒ සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු වන උදාර ශ්‍රී වික්‍රම මහතාගේ සහාය ද ලබාගෙන තිබෙනවා.

මෙය නිෂ්පාදනය කිරීමට රුපියල් පනස්දහසක පමණ මුදලක් වැය වූ බවයි මෙම සිසුවා සඳහන් කළේ.

The post 16 හැවිරිදි සිසුවෙකු නිර්මාණය කළ විෂබීජහරණ කුටියක් කඹුරුපිටිය මූලික රෝහලට භාර දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG