Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාසල් රෝහලේ කටයුතු විශේෂ විධිවිධාන යටතේ – අත්‍යාවශ්‍ය සායන සඳහා පැමිණිය හැකියි  

Add comments

කාසල් වීථියේ කාන්තා රෝහලේ කටයුතු විශේෂ විධිවිධාන යටතේ පවත්වාගෙන යන බැවින් අත්‍යාවශ්‍ය සායන සඳහා පැමිණිය හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පවසනවා.

ළදරුවන් සඳහා රෝහලෙන් වෛද්‍ය සේවාවන් අඛණ්ඩවම ලබාදෙනවා.

 

 

The post කාසල් රෝහලේ කටයුතු විශේෂ විධිවිධාන යටතේ – අත්‍යාවශ්‍ය සායන සඳහා පැමිණිය හැකියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG