හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ප්‍රතිවෛරස් ආලේපයක් නිපදවීමට සමත්ව තිබෙනවා.
බැක්ටීරියා සහ නව කෙරෝනා වෛරස්වලට එරෙහිව දින 90ක තරම් සැලකිය යුතු කාලයක් ඒ තුළින් ආරක්ෂාව සැපයිය හැකි බවයි පවසන්නේ. Map 01 නමින් හැඳින්වෙන මෙම ආලේපනය වසර 10ක සිට අත්හදා බලන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ප්‍රතිවෛරස් ආලේපයක් නිපදවයි appeared first on ITN News.
Post a Comment