Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි කොණ දිග ප්‍රංශයේ පිහි ඇනුමකින් දෙදෙනෙකු මියයයි – පස් දෙනෙකුට තුවාල  

Add comments

ගිනි කොණ දිග ප්‍රංශයේ සිදුවූ පිහි ඇනුමකින් දෙදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සාක්ෂි කරුවන් පවසන්නේ ප්‍රහාරකයා නගරයේ වෙළෙඳසැලකට ඇතුළු වී අයිතිකරුවන්ට සහ පාරිභෝගිකයෙකුට පිහි ඇනුම් සිදුකළ බවයි. 33 හැවිරිදි සුඩාන ජාතිකයෙකු වූ සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලිසිය කටයුතු කර තිබෙනවා. ඔහු අත්අඩංගුවට පත් වන විට සිද්ධිය සිදුවූ ස්ථානය අසළ පදික වේදිකාවක් මත දණින් වැටී තම ආගම සිහිකරමින් සිටි බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

 

 

 

 

The post ගිනි කොණ දිග ප්‍රංශයේ පිහි ඇනුමකින් දෙදෙනෙකු මියයයි – පස් දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG