බ්‍රසීලය තුළ කොරෝනා ව්‍යාප්තිය උපරිමවී තිබෙනවා.
ඇමසෝනා ප්‍රාන්තය වයිරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවයි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ.
බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 108,000 ඉක්මවා තිබෙනවා.
මරණ 7,367 ක් ද එරටින් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.
The post බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 108,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment