Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ වැටුප් හා රැකියා අහිමි වීම් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක්  

Add comments

කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ගේ වැටුප් හා රැකියා අහිමි වීම් සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය හරහා විශේෂ සොයා බැලීමක් සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

The post කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ වැටුප් හා රැකියා අහිමි වීම් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG