ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් හා මරණ වාර්තා ගත ලෙස යළි ඉහළ ගියා.
අද (05) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් නයින්ටින් ආසාදිතයන් තුන්දහස් නවසියයක් වාර්තා වුණා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 195 ක්.
එය ඉන්දියාවෙන් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ලෙස ද සදහන්.
ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් හයදහස ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව එක්දහස් පන්සිය හැත්තෑ එකක් ලෙසයි වාර්තා වන්නේ.
The post පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 3900ක් appeared first on ITN News.
Post a Comment