Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා 10 වන මරණය වාර්තා වෙයි  

Add comments

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දසවන මරණය අද(25) වාර්තා වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 හැවිරිදි කාන්තාවක් හදිසියේ මියගොස් ඇති බවයි.

අද (25) අලුයම හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය ජිවිතක්ෂයට පත්වු අතර පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඇයට කොරෝනා අසාදිත බවට තහවුරු කරගෙන ඇති බව විශේෂඥ විද්‍යා අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

 

The post කොරෝනා 10 වන මරණය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG