Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේරියා බෙහෙත කොරෝනා රෝගීන්ට දීම ලෝක සෞඛ්‍ය සංවිධානය තහනම් කරයි  

Add comments

හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් ඖෂධය සහ ක්ලෝරොක්වීන් ඖෂධ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා යොදා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය තහනම් කර තිබෙනවා.

මැලේරියාව සඳහා මෙම ඖෂධය යොදාගත් අතර එය කොවිඩ් 19 වෛරසයට එරෙහිවද යොදාගත හැකි බවටයි බොහෝ දෙනා අදහස්පළ කළේ. නමුත් ආරක්ෂක හේතුන් මත තම සංවිධානය මෙම ඖෂධය කොරෝනා ප්‍රතිකාරය සඳහා අත්හදා බැලීම ආරක්ෂක හේතුන් මත තහනම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම ඖෂධය තම රට යොදා ගන්නා බවට බොහෝ සෙයින් ප්‍රවර්ධනය කරනු ලැබුවා. තත්ත්වය මෙසේ පවතිද්දීත් බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ පවසන්නේ තමන් මෙම ඖෂධය යොදාගෙන අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරන බවයි.

 

 

The post මැලේරියා බෙහෙත කොරෝනා රෝගීන්ට දීම ලෝක සෞඛ්‍ය සංවිධානය තහනම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG