Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කෘෂි වගාවන්ට පළගැටියන්ගෙන් හානි  

Add comments

කෘෂි වගාවන් වෙත හානි සිදු කරන පළගැටියන් අධික වී ඇත බව උතුරු හා මධ්‍යම ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් මධ්‍ය ප්‍රදේශ් හා රජස්ථාන් යන ප්‍රාන්තවල කෘෂි වගාවන්ටයි මෙම පළගැටියන්ගෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ.මේ වන විටත් පළගැටියන් පාලනය කිරීම සඳහා පළිබෝධ නාශක භාවිතය ආරම්භ කර තිබෙනවා. මෙලෙස එක්වර ලක්ෂ ගණනක් පළගැටියන් ආහාර සොයා වසරේ එක් කාලයකදී ගමන් කරනවා. එහිදී ඔවුන් ඉදිරියට  හමුවන ඕනෑම භෝගයක් ආහාරයට ගැනීම ඔවුන්ගේ සිරිතයි. විශාල ප්‍රදේශයක පවත්නා භෝග වගාවන් ඉතා කෙටි කාලයක් තුළ ආහාරයට ගෙන භෝග විනාශ කිරීමට ඔවුන්ට හැකියාව පවතිනවා.

 

 

 

 

 

The post ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කෘෂි වගාවන්ට පළගැටියන්ගෙන් හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG