Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 17කට පසුව සිකාඩාස් නම් කෘමීන් විශේෂයක් ඇමෙරිකාවේ ස්ථාන රැසකින් හමුවෙයි  

Add comments

වසර 17 කට පසුව සිකාඩාස් නම් කෘමීන් විශේෂයක් ඇමෙරිකාවේ ස්ථාන රැසකින් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකාවේ වර්ජිනියා ,උතුරු කැරොලිනා යන ප්‍රාන්තවල මෙම කෘමි විශේෂය මිලියන ගණනක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සත්වයින් මිලියන ගණනක් වාර්තා වූ ප්‍රථම වතාව මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්‍නේ. මීට පෙර 2003 වසරේදී සහ 2004 වසරේදී ස්ථාන කිහිපයකින් පමණක් මෙම කෘමි විශේෂය මතුව තිබුණා.

මෙම කෘමියන්ගෙන් මිනිසුන්ට හානියක් නොමැති බවද වර්ජනියා තාක්ෂණික විශ්වවිද්‍යාලය සඳහන් කරනවා. මෙම සත්වයින් මතුව ඇත්තේ පවතින උෂ්ණ අධික කාලගුණය  හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

 

 

 

The post වසර 17කට පසුව සිකාඩාස් නම් කෘමීන් විශේෂයක් ඇමෙරිකාවේ ස්ථාන රැසකින් හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG