Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 515ක් අත්අඩංගුවට  

Add comments

ඇඳිරිනීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.ඇඳිරිනීති කාලසීමාව තුළ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.

මේ දක්වා ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 62,677 දෙනෙකු සහ වාහන 17,612ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී නඩු පැවරූ සංඛ්‍යාව 19,586ක්. ඊට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 7,661ක් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.  ඊයේ පෙරවරු 6.00සිට අද පෙරවරු 6.00 දක්වා ගතවූ පැය 24 තුළ පමණක් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 515ක්.

The post ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 515ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG