Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 187 දක්වා ඉහළට  

Add comments

මෙරට කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදියින් 03 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන පරිදි මෙරට තුළ වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 718 ක්.  ඉන් සක්‍රිය තත්ත්වයේ සිටින ආසාදිතයන් ගණන 523 ක් වනවා. වෛද්‍යඅධීක්ෂණය යටතේ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 137 ක්. වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මෙරටදී ජීවිතක්ෂයට  පත්වුණා.

 

 

 

The post කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 187 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG