Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ වසර අවසන් වන විට කොරෝනාවට එන්නතක් නිෂ්පාදනය කරන්න ට්‍රම්ප් සූදානමින්  

Add comments

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට මෙම වසර අග වන විට හැකිවනු ඇති බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරනවා.

2021 වසරේ මුල් භාගයේදී එය ලොව පුරා බෙදා හැරීම ආරම්භ කළ හැකි බවට වෛද්‍යවරුන් පවසන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ. වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ලොව පුරා විද්‍යාඥයන් මේ වන විටත් කඩිනමින් කටයුතු සිදු කරනවා.

The post මේ වසර අවසන් වන විට කොරෝනාවට එන්නතක් නිෂ්පාදනය කරන්න ට්‍රම්ප් සූදානමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG