Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ සහ පෞද්ගලික ආයතනවල ලිපි බෙදීමේ කටයුතු ලබන 11 වනදා සිට  

Add comments

දිවයින පුරා පිහිටි රජයේ සහ පෞද්ගලික ආයතනවල ලිපි බෙදීමේ කටයුතු ලබන 11 වනදා සිට ආරම්භ කරන බව මධ්‍ය තැපැල් හුවමාරුවේ අධිකාරී අස්ලම් හසන් මහතා පවසනවා.

තෝරාගත් තැපැල් කරුවන් සංඛ්‍යාවක් මේ සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

 

The post රජයේ සහ පෞද්ගලික ආයතනවල ලිපි බෙදීමේ කටයුතු ලබන 11 වනදා සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG