Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශයෙන් ගෙන්වූ භාණ්ඩ නිදහස් කර ගැනීමට බියවිය යුතු නැහැ  

Add comments

රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේදී කිසිඳු බියක් ඇති කරගත යුතු නැති බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අතිරේක රේගු අධ්‍යක්ෂ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා.

The post විදේශයෙන් ගෙන්වූ භාණ්ඩ නිදහස් කර ගැනීමට බියවිය යුතු නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG